ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග මහත්මිය අභාවප්‍රාප්තවී තිබෙනවා.
හෘදයාබාධයකින් ඇය මියයන විට 79 වැනි වියේ පසු වුණා.
දින කිහිපයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර
ලබමින් සිට ඇය ඊයේ (15) රාත්‍රියේ මියගිය බව රෝහල් ප්‍රකාශකයෙක් සදහන් කර සිටියා.
ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වෙයි
2018-10-16T07:41:00+05:30
Gossip Lanka Hot News
slide|