විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය තිසරට

එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සදහා තිසර පෙරේරා නම් කර තිබෙනවා.

එංගලන්තය සමග විස්සයි 20 තරගය ඔක්තෝම්බර් මස 27 වෙනිදා ආර්.
ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

15 දෙනෙක් ගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට උපුල් තරංග සහ ධනුෂ්ක ගුණතිලක ඇතුලත් නොවන අතර කමිදු මෙන්ඩිස් ඇතුලත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා සංචිතය පහතින් දැක්වේ

Previous Post Next Post