පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ධුරයෙන් ඉල්ලා අස්නොවන්නේ නම් ඔහු අනිවාර්ය නිවාඩු යවනු ඇති බව මාධ්‍ය වාර්තා පල වෙයි.
අනිවාර්ය නිවාඩු යැවීමට පෙර ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස රජයේ ඉහලම නිලධාරීන් විසින් පොලිස්පතිවරයාට මේ වන විටත් දන්වා
ඇතැයිද සදහන්ය.
පොලිස්පතිවරයාගේ ක‍්‍රියාකලිපය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනය කර ඇති බවටද පසුගිය දිනවල වාර්තා විය.
ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දන්වා ඇති බවටද මාධ්‍ය වාර්තා කලේය.
අල්ලස් ගැනීමේ සිදුවීමක් සම්බන්දයෙන් පොලිස්පතිවරයාට එරෙහිව මේ වන විට පරීක්‍ෂණයක් ක‍්‍රියාත්මක වෙමින් ඇත.
පොලිස්පති ඉල්ලා අස් නොවුනොත් අනිවාර්ය නිවාඩු යවා පරීක්‍ෂණ…?
2018-10-13T15:57:00+05:30
Gossip Lanka Hot News
slide|