ජාත්‍යන්තර වෙළඳපොළේ ඉන්ධන මිල පහළ බසිමින් තිබෙනවා. ගතවූ සතියේ WTI වර්ගයේ තෙල් බැරලයක උපරිම මිල වාර්තාවූයේ අමෙරිකානු ඩොලර් 69.71ක් ලෙසය. ඒ ඉකුත් 22දාය.
අද දහවල්වනවිට WTI වර්ගයේ තෙල් බැරලයක මිල ලෙස සටහන් වූයේ
අමෙරිකානු ඩොලර් 66.55කි.
ගතවූ වසරේ WTI වර්ගයේ තෙල් බැරලයක වැඩිම මිල ලෙස සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 76.41කි. ඒ පසුගිය 03දා ය.
ජාත්‍යන්තර වෙළඳ පොලෙහි අනෙකුත් වර්ගයන්හි තෙල් බැරලයක මිලද පහළ ගොස් තිබෙනවා.
මෙරට ක්‍රියාත්මක ඉන්ධන මිල සූත්‍රය අනුව ඉදිරියේදී මෙරට ඉන්ධන මිලද අඩුවනු ඇති.

Tags
slide