ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානම්..- නිමල් සිරිපාල - HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

hotnews.lk Latest Hot News and Gossip Updates from Sri Lanka.

gossip lanka

ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානම්..- නිමල් සිරිපාල

යම් අවස්ථාවකදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කල හොත් එම තීන්දුව ක‍්‍රියාත්මක කරන බව එම පක්‍ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ඊට අවශ්‍ය
බලවේගයන් ඒකරාශී කර ගනිමින් සිටින බවද ඇමතිවරයා සදහන් කරයි.

මේ ආණ්ඩුව නිවැරදි මගට ගැනීම සදහා අවශ්‍ය බලපෑම් තව දුරටත් කරමින් සිටින බවත් ඔහු කියා සිටී.

ඇමතිවරයා මෙම අදහස් පල කලේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බදුල්ල ආසන තරුණ බල මණ්ඩලය අමතමිනි.