දුටුගැමුණු රජුගේ නමින් මර්වින් සිල්වා මීලග ජනාධිපතිවරණයට..

මීලග ජනාධිපතිවරණයට තමන් ස්ථිරවම තරග වදින බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.

වීර දුටුගැමුණ රජගේ නමින් තමන් එම මැතිවරණයට තරග කරන්නේ සිංහල බෞද්ධයා වෙනුවෙන් යයිද ඔහු සදහන් කරයි.

එම මැතිවරණයේදී කිසිවෙකු නොසිතන ලොකු වෙනසක් සිදුවන බවත්
හිටපු ඇමතිවරයා තව දුරටත් කියා සිටී

Previous Post Next Post