ජනාධිපතිවරණයත් නොපැවැත්වීමට සැලසුම්…

ජනාධිපතිවරණය නොපැවැත්වීම සදහා උත්සාහයක රජය නිරත වන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති
20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයා තෝරා ගැනීමේ අවස්තාව මහජනතාව වෙතින් ඉවත් කර පාර්ලිමේන්තුවට පවරා ඇති බවයි.

ස්වාදින මැතිවරණ කොමිෂන් සභාවෙන් කිසිදු පලක් නැති බවත් මැතිවරණ පැවැත්වීම සදහා එම කොමිසමේ කිසිදු උත්සායක් නැති බවත් ඒ මහතා තව දුරටත් පෙන්වා දෙයි.

Previous Post Next Post