හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය බාර ගන්නා ලෙස ඉදිරියේදී යෝජනා කරන බව එම පක්‍ෂ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
නොවැම්බර් මාසයේදී පැවැත්වෙන එම පක්‍ෂයේ සම්මේලනයේදී මෙම
යෝජනාව ඉදිරිපත් කරන බවද ඒ මහතා සදහන් කලේය.
එළැඹෙන නොවැම්බර් මාසය අවසානයේ පක්‍සයේ සම්මේලනය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවද ඔහු සදහන් කරයි.
පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
මහින්ද රාජපක්‍ෂ පොහොට්ටුවේ නායකත්වට පත් කෙරේ.. නිල වශයෙන් දන්වයි.. මහ සමුළුව එන මාසයේ..
2018-10-02T07:35:00+05:30
Gossip Lanka Hot News
slide|