අලුත් දේශපාලන ව්‍යාපාරයක් අරඹනවා..- විදුර වික‍්‍රමනායක කියයි.. - HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

hotnews.lk Latest Hot News and Gossip Updates from Sri Lanka.

gossip lanka

අලුත් දේශපාලන ව්‍යාපාරයක් අරඹනවා..- විදුර වික‍්‍රමනායක කියයි..

හොරකම සහ මැරකම නොමැති නව දේශපාලන වියාපාරයක් ඇරඹීමට පසුබිම සකස් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පැවසීය.

පුද්ගල දේශපාලනයට තිත තැබීමට කාලය දැන් එළඹ ඇති බවත් ඒ මහතා කියා සිටී.

ඒකාබද්ධ විපක්ෂයේ සිටින ඇතැම් ජේෂ්ඨයන්
අනවශ්‍ය ගැටලු ඇතිකරමින් සිටින බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවැරදි තීරණයක් ගනු ඇති බවද මන්ත්‍රීවරයා පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත