2018 ඡන්ද හිමි නාමලේඛනයේ අවසන් වාර්ථාව ලබන 25දාට අත්සන් තබයි

2018 ඡන්ද හිමි නාමලේඛනය සඳහා ඉදිරිපත් වූ අභියාචනා හා විරෝධතා  සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු මෙම දිනවල සිදු කරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

එම කටයුතු අවසන් වීම සඳහා මාසයක පමණ කාලයක් ගතවනු ඇති බව
එම කාර්යාලය සදහන් කළේය.

අනතුරුව සකස් කරන ලද අවසන් වාර්තාව ලබන මස 25 වනදා අත්සන් තැබීමට නියමිතයි.


Previous Post Next Post