ඇලෝසියස් හා කසුන් යළි රක්ෂිත බන්ධනාගාරයට

පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඔවුන් සැප්තැම්බර් මස 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත
කිරීමට අධිකරණය නියෝග කර ඇත.


gossip lanka