Email

තොරතුරු ජනතාව වෙත ලබාදෙන්න රාජ්‍ය නිලධාරීන් බැඳී සිටිනවා

තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජනතාවට අවශ්‍ය තොරතුරු ලබාගැනීමට බාධාවක් වර්තමානයේදී එල්ල වී නොමැති බව තලතා අතුකෝරාල අමාත්‍යවරිය පවසයි.

අදාළ තොරතුරු ජනතාව වෙත ලබාදීම සඳහා රාජ්‍ය  නිලධාරීන් බැඳී සිටින බව ඇය පෙන්වා දෙයි.

රත්නපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී තලතා අතුකෝරාල
අමාත්යැවරිය මේ බව කියා සිටියේය.

gossip lanka