අපි නපුංසකයෝ වෙනවා..- ඩිලාන්

බැසිල් රාජපක්‍ෂ මහතා තම 16 කණ්ඩායම ඉලක්ක කරමින් දිගින් දිගටම පහර දෙද්දී ඊට ප‍්‍රතිචාර නොදැක්වුවහොත් තමන් නපුංසකයන් වෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

තමන් ඇතුළු කිසිවෙකු රාජපක්‍ෂ පවුලේ සෙසු සාමාජිකයනට කුමන දේ කියුවද මහින්ද රාජපක්‍ෂ
මහතා කිසිදු චෝදනාවක් එල්ල කර නැති බවද මන්ත‍්‍රීවරයා කියා සිටී.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ දෙරණ රූපවාහිනියේ පැවති ‘මොකද වුනේ’ වැඩසටහන හා අදහස් පල කරමිනි.


Previous Post Next Post