උතුරු පලාත්ට අයිති කොඩිය කුමන ආකාරයෙන් භාවිතා කලත් කිසිවෙකුගෙන් අවසර ගත යුතු නොමැති බවටත් එසේ සිදුවීමක් වී ඇත්නම් නීතිමය පියවර ගෙන පෙන්වන ලෙසට උතුරු පලාත් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා රජයට අභියෝග
කොට සිටියේය.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ යාපනය මාධ්‍ය සමාජයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි එහිදී වැඩි දුරටත් මන්ත්‍රීවරයා කියා සිටියේ,
“සමහර ඇමතිවරු කියලා තිබුණාලු පාසල්වල උතුරු පළාත් සභා කොඩිය භාගයක් දාපු එක වැරදියි කියලා.
අපි අහන්න කැමතියි අපේ අයිතිය තියෙන කොඩිය කොයි විදිහට දානවා කියලා ඔබතුමාලාගෙන් අහන්න ඕනෙද? ඒකට ඇක්ෂන් ගන්න ඕනේ නම් පුළුවන්නම් ඇක්ෂන් ගන්න සමහර අය කියනවා උතුරු පළාත් සභාව විසුරුවනවයි කියලා. පුළුවන්නම් විසුරුවලා බලන්න. අපි චැලේන්ජ් කරන්නම්.
මේ ජන සංහාර සිද්ධ වෙලා තියෙනවා. මේකට නීතිය අපිට ලැබෙන්න ඕනේ. අපේ පළාත අපිට ඕනේ විදියට පාලනය කරන්න අපිට අයිතිවාසිකම් එන්න ඕනේ. මේක අනිත් පැත්ත රවට්ටලා කරනවා නම් වැරදියි.” යනුවෙනි.
– වන්නි රොමේෂ් මධුෂංඛ

Tags
slide