Email

ප්‍රදේශ රැසකට පස්වරුවේ තද වැසි

දිවයිනේ ප‍්‍රදේශ රැසකට අද (12) පස්වරුවේත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක පැවසුවේ බස්නාහිර, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ කුරුණෑගල යන දිස්ත‍්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලි මීටර් 100ක පමණ තද වැසි ඇති
විය හැකි බවයි.


gossip lanka