ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඒකාබද්ද විපක්ෂයට එක්වන ඕනෑම අයෙක් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය පිලිගත යුතු යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
නායකයන් දෙදෙනෙක් සිටිය නොහැකි බවත් සිටිය යුත්තේ එක්
නායකයෙක් බවත් ඔහු මහින්ද රාජපක්ෂ පමණක් බවත් ඒ මහතා පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් පැවසීය.
ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රිලනිප 16 දෙනා සමග පැවැත්වීමට නියමිත සාකච්චා සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.
ඉදිරි මැතිවණ සදහා තරග කරනු ලබන්නේ පොහොට්ටුව ලකුණින් පමණක් බවත් තම පක්ෂ කොන්දේසි පිලිගත හැකි ඕනෑම අයෙකුට දොර විවෘත බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

Tags
slide