Email

16 දෙනාගේ ඉදිරි පියවර ගැන දැනුවත් කෙරේ

සිය ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීමට අද (11) අගරදගුරු හිමිපාණන් හමුවන බව ආණ්ඩුවේ තනතුරු අත්හළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම පවසනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම වීරක්කොඩි මේ බව සඳහන් කළා.

මෙම මන්ත‍්‍රීවරුන් කණ්ඩායම ඉකුත්දා ත්‍රෛනිකායික මහානායක
හිමිවරුන් ද මුණගැසී සිය ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කර උපදෙස් ලබාගත්තා.


gossip lanka