Email

අධිකරණය මගහැරිය වීරවංස, සමරවීර අත්අඩංගුවට ගන්නැයි නියෝග

මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංස මහතා හා ජයන්ත සමරවීර මහතා වහා අත්අඩංගුට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ අද (19) දිනය ඔවුන්ට එරෙහිව කැඳවා තිබූ නඩුවකට පෙනී නොසිටීම
හේතුවෙනි.

gossip lanka