Email

පෝර මුදල් වෙනුවට වැලි හරි කමක් නෑ කරේ ගහගෙන යන්න දෙන්න ඕනෑ..- විජිතමුණි

පොහොර සහනාධාරය සදහා මුදල් ලබා දීමෙන් පලක් නැති බව ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

වැලි කලවම් කර හෝ පෝලිමේ කරේ ගහගෙන යන්න දිය යුතු යයි ඒ මහතා සදහන් කරයි.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ බිබිල ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුව අමතමිනි.

gossip lanka