Email

රන්ජන්ට එරෙහිව බලවත් ස්ත‍්‍රී දුෂණ නඩුව ගැන නීතීඥයා හෙලි කරයි..

තමන් හිරේ තමා අධිකරණයට ස්වයං වින්දනයක් ගැනීමට උවමනා නම් තමන් බොහෝම කැමැත්තෙන් හිරේ යන බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

නියෝජඨ ඇමතිවරයා අධිකරණයට අපහාස කලේ යයි අධිකරණය
හමුවේ විබාග වන නඩුවක් සදහා පෙනී සිටීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

එහිදී පැමිණිල්ල වෙනුනෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා කියා සිටියේ රන්ජන් රාමනායක මහතාට එරෙහිව තිබූ බලවත් ස්ත‍්‍රී දුෂණ නඩුවකට තමන් පෙනී සිටි එය දිනා දුන් බවයි.

තමන් නිසා එම නඩුවෙන් ඔහු බේරුනු බවත් නීතීඥවරුන්ගේ ගාස්තු ගැන කතා කරන රාමනායක මහතා එම නඩුවට තමනට ගාස්තුවක් ගෙවූ බවද නීතීඥවරයා සදහන් කලේය.

gossip lanka