Email

මහනුවරින් පෙට්‍රල් බෝම්බ 23ක් සොයාගනී.

මහනුවර, ඉලුක්තැන්න  ප්‍රදේශයේ සඟවා තිබු පෙට්‍රල් බෝම්බ 12 ක් පොලීසිය විසින් අද (09) අලුයම සොයාගෙන තිබේ. ඊයේ (08) වැනිදා ද මේ අයුරින්ම පේරාදෙණිය , ප්‍රගති මාවතේ  මාර්ගයේ සඟවා තිබු පෙට්‍රල් බෝම්බ 11ක්  සොයා ගැනීමට පොලිසිය සමත් වු අතර  මේවා කවුරුන්
විසින් ගෙන දමන ලද්දක්දැයි පොලීසිය විසින් පරීක්ෂණ පවත්යි.


gossip lanka