Email

පළාත් සභා ඡන්දෙටත් අපි පොහොට්ටුවෙන්.. ශ‍්‍රිලනිපයටත් අප හා එක්විය හැකියි..- මහින්ද

ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා මැතිවණයටද තරග කරනු ලබන්නේ පොහොට්ටුව ලකුණුන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ බව හිිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

එම මැතිවණයේදී ශ‍්‍රීලනිප හා එජාප පිරිස්වලටද ශ‍්‍රී ලංකා පොදුජන
පෙරමුණට එක්වීමේ අවස්ථාව ඇතැයිද ඒ මහතා සදහන් කරයි.

සබරගමු, උතුරුමැද හා නැගෙනහිර පළාත් සභා මැතිවණයන් ගිය වසරේ පැවැත්විය යුතු වුවත් ශේෂ්ඨාධිකරන නියෝගයන්ද නොතකා ආන්ඩුව විසින් එම මැතිවණය කල් දමා ඇති බවද ඔහු පෙන්වා දෙයි


gossip lanka