දරණාගම කුසලධම්ම හිමියෝ අපවත්වෙති
Saturday, March 03, 2018
slide
කොළඹ - ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන් අපවත් වී තිබෙනවා.
දිගුකලක් තිස්සේ රෝගාතුරව සිටි උන්වහන්සේ අද අලුයම අපවත් වී ඇති
බවයි වාර්තා වන්නේ.
අපවත්වන විට උන්වහන්සේ 54 වන වියේ පසුවුණා.
දරණාගම කුසලධම්ම හිමියෝ අපවත්වෙති
← Newer Post
Older Post →
Home
දරණාගම කුසලධම්ම හිමියෝ අපවත්වෙති
2018-03-03T08:25:00+05:30
Gossip Lanka Hot News
slide|
Scroll