Email

රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමේ ගැසට් නිවේදනය පිට වේ

රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ගැසට් නිවේදනය මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුකොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම උදෙසා මෙසේ
සිදු කිරීම අවස්ථානුකූල යැයි තමා විශ්වාස කරන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

gossip lanka