Email

විශ්වාසභංගයට අත්සන් කල මන්ත්‍රීවරු මෙන්න !

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හා ආණ්ඩුවට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට මේවනවිට මන්ත්‍රීවරුන් 22ක් අත්සන් තබා ඇත.

කෙසේවුවද එක්සත් ජාතික පක්ෂයේ හෝ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිපයේ කිසිවකුත් මේවනතෙක් ඊට අත්සන් තබා නොමැත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද මෙතෙක් ඊට අත්සන්
තබා නොමැති අතර එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු විශ්වාසභංග යෝජනාවට අත්සන් තබනු ඇති බවටත් තවත් මන්ත්‍රීවරු ජන්දයේදී ඊට සහාය පළකරනු ඇති බවටත් ඔහු විශ්වාසය පළ කරයි.


gossip lanka