තිලංගට විශ්වාසභංගයක් !
Monday, February 19, 2018
slide
එක්සත් ජාතික පක්ෂය විසින් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට සූදානම්වන බව එම පක්ෂයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඒ ඔහු නියෝජ්‍ය කථානායක ධූරයේ සිටිමින් පක්ෂග්‍රාහීව කටයුතු කළ බව
පවසමිනි.
තිලංගට විශ්වාසභංගයක් !
← Newer Post
Older Post →
Home
තිලංගට විශ්වාසභංගයක් !
2018-02-19T08:09:00+05:30
Gossip Lanka Hot News
slide|
Scroll