Email

රනිල් අගමැති ධුරයෙන් ඉවත් කලොත් ජනපතිට එරෙහිව එජාපයෙන් විශ්වාස භංගයක්..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කරන ලදහොත් ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමට එක්සත් ජාතික පක්‍ෂය සූදානමින් සිටින බවට එජාප හිතවාදී වෙබ් අඩවි හා සමාජ ජාලා පිටුවල වාර්තා පල කර ඇත.

ජනාදිපතිවරයාට අගමැතිවරයා ඉවත් කිරීමට 19 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව අනුව බලයක් නැති බවත් එය
නොතකා ඉවත් කරනු ලැබුවහොත් ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාව උල්ලංඝනය කලේ යයි වරදට ජනාධිපතිවරයා වෙත විශ්වාස භංගයක් ගෙන ඒමට කටයුතු කරනු ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.


gossip lanka