Email

එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුව ගැන තීරණයක් ගන්නේ මාසයකින් පසු යයි ජනපති කියයි..

එජාපය හා ශ‍්‍රීලනිපය අතර ඇති යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙන යාමටත් මසකින් පසුව ප‍්‍රගතිය සලකා බලා ඉදිරියට ගෙව යාම හෝ
නොයාම තීරණය කිරීමටත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිසට දන්වා ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති හමුවේදී ඔහු මේ බව කියා තිබේ.

ඉදිරි කාලයේදී ආණ්ඩුවක් ලෙස දැඩි තීන්දු කිහිපයක්ම ගන්නා බවත ජනාදීපතිවරයා මන්ත‍්‍රී පිරිසට සදහන් කර ඇත.

gossip lanka