Email

මහා ශිව රාත්‍රිය අද

ලොව පුරා හින්දු භක්තිකයන් මහත් හරසරින් සමරන මහා ශිව රාතී‍්‍රය අදට (13) යෙදී තිබෙනවා.

හින්දු විශ්වාසයන්ට අනුව ශිව දෙවියන් වඩාත් පි‍්‍රය කරන රාති‍්‍රයද, ශිව දෙවියන්ගේ නර්ථනය සිදුවූ රාති‍්‍රයද මෙයයි.

රැය පුරා නොනිදා සිට ශිව දෙවියන් වෙනුවෙන් පුද පූජා පැවැත්වීමට
හින්දු භක්තිකයන් අද කටයුතු කරනවා. ඒ, ආලෝකය උදාවේවායි යන සත් ප‍්‍රාර්ථනයද සහිතවයි.

gossip lanka