Email

පර්පචුවල් සැකකරුවන්ට ඇප එපා! නීතිපති අධිකරණයෙන් ඉල්ලයි

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එහි විධායක නිලධාරී කසුන් පලිසේන ඇප මත මුදා නොහරින ලෙස ඉල්ලා නීතිපති දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ අද (09) ලිඛිත දේශන ගොනු කළා. ඒ, සැකකරුවන්ට ඇප ඉල්ලා විත්ති
පාර්ශවය මීට පෙර ගොනු කළ ලිඛිත දේශනවලට පිළිතුරු වශයෙන්.

මෙම ලිඛිත දේශන පරිශීලනය කර සැකකරුවන්ට ඇප ලබාදීම පිළිබඳ නියෝගය ලබන 16 වනදා ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි. සැකකරුවන් දෙදෙනා ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න ඉකුත්දා නියෝග කළේ.


gossip lanka