බෙල්ලන්විල නාහිමියන්ට ඇතෙක් පහර දෙයි

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් අද පෙරවරුවේ රෝහල්ගත කර තිබේ.

උන් වහන්සේ මෙසේ රෝහල්ගත කර ඇත්තේ එම විහාරස්ථානයේ සිටින ‘මිලන්මාර් කුමරා’ නම් ඇතාගේ පහරදීමකින් ලත් බරපතළ තුවාල හේතුවෙනි.

කලුබෝවිල ශික්ෂණ රොහලේ වෛද්‍ය අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන
මහතා සදහන් කරන්නේ පහර දීම නිසා හිමියන්ගේ ඉල ඇට කිහිපයකටම හානි සිදු වී ඇති බවයි.

මෙම පහර දීම සිදු කර ඇත්තේ උන් වහන්සේ අද පෙරවරුවේ ඇතාට ආහාර දීමට යාමේදීට.

Previous Post Next Post