Email

ඇලෝසියස්-පලිසේනට අධිකරණය අද දුන් තීන්දුව මෙන්න…

පොලිස් අපරාධ විමර්ෂණ කොට්ඨාශය විසින් ඊයේ දිනයේ අත්අඩංගුවට ගන්නා ලද පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් හිමිකරු අර්ජුන් අලෝසියස් හා එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ලබන 16 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අද පෙරවරුවේ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත්
කිරීමෙන් පසු මෙම නියෝගය ලබා දුන්නේය.



gossip lanka