Email

විල්පත්තුවේ ඇතුළු වන වගාවට යුධ හමුදාවෙන් පියවර

වන ගහණය ඉහළ නැංවීමේ අරමුණින් විල්පත්තු වනෝද්‍යානය ඇතුළු හානියට ලක්වූ වන ප්‍රදේශ යළි වගා කිරීමේ කටයුතු ආරම්භ කිරීමට ශ්‍රී ලංකා යුධ හමුදාව පියවර ගෙන තිබෙනවා.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ
උතුර නැගෙනහිර, උතුර මැද සහ වයඹ පළාත්වල වන වගා කටයුතු සිදු කරන බවයි.



gossip lanka