2018 - 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා ලෙස හිටපු සභාපති ජනාධිපති නීතීඥ යූ.ආර්.ද සිල්වා මහතා යළිත් තේරී පත්වී තිබෙනවා.
ඊයේ පැවති නීතීඥ සංගම් නිලවරණයේදී වෙනත් කිසිදු තරඟකරුවෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් නිතරගයෙන් හිටපු සභාපතිවරයා යළි එම තනතුරට පත්ව ඇති බ සඳහන්.
එහි ලේකම්වරයා ලෙස නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා පත්ව තිබෙනවා.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණයේ තේරීම්භාර නිලධාරීවරයා ලෙස කටයුතු කර ඇත්තේ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතායි.2018 - 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා ලෙස හිටපු සභාපති ජනාධිපති නීතීඥ යූ.ආර්.ද සිල්වා මහතා යළිත් තේරී පත්වී තිබෙනවා.
ඊයේ පැවති නීතීඥ සංගම් නිලවරණයේදී වෙනත් කිසිදු තරඟකරුවෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් නිතරගයෙන් හිටපු සභාපතිවරයා යළි එම තනතුරට පත්ව ඇති බ සඳහන්.
එහි ලේකම්වරයා ලෙස නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා පත්ව තිබෙනවා.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණයේ තේරීම්භාර නිලධාරීවරයා ලෙස කටයුතු කර ඇත්තේ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතායි.
යූ.ආර්. ද සිල්වා මහතා යළි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයට
2018-01-11T15:24:00+05:30
Gossip Lanka Hot News
slide|