Email

රතු භූමිතෙල් තොග අලෙවිය තහනම්

ලංකා භූමිතෙල් රථවාහනවලට, කර්මාන්ත ශාලාවලට, බවුසර්වලට හා තොග වශයෙන් භාජනවලට මෙන්ම බැරල්වලට අලෙවි කිරීම තහනම් කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිවයිනේ සියලුම පිරවුම්හල්
වෙත නියෝගයක් නිකුත් කර තිබේ.

gossip lanka