Email

වෙලාවට වැඩට ඇවිත් ‘ඇගිළි සළකුණු‘ තියන්න බෑ කියා කියා ජපුර හෙදියෝ උද්ඝෝෂණයේ

ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතයට විරෝධය පළකරමින් ජයවර්ධනපුර රෝහලේ හෙද හෙදියෝ ඊයේ(4) එම රෝහල ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වූහ.

ජයවර්ධනපුර රෝහලේ සේවය කරන හෙද හෙදියන්ගේ පැමිණීම හා
පිටව යාම සටහන් කිරීම සඳහා මෙතෙක් පැවති අත්සන් තැබීම වෙනුවට ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරීමට රෝහල් පාලනාධිකාරිය තීරණය කර ඇති අතර ඔවුහු ඊට විරෝධය පළ කරමින් එසේ උද්ඝෝෂණය කළහ.

gossip lanka