Email

පාර්ලිමේන්තුව කැඳවීම ගැන අවසන් තීරණය හෙට

පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා හෙට(30) පස්වරු 12ට පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් පවත්වන බව කථානායක කාර්යාලය නිවේදනය කරයි.

එළඹෙන පළාත් පාලන මැතිවරණයට පෙර පාර්ලිමේන්තුව කැඳවීම සුදුසු බවට පාර්ශවයන් කිහිපයක් විසින් පළ කර ඇති අදහස් පිළිබඳව
කථානායකවරයාගේ අවධානය මේ වන විට යොමුව ඇති බව ද එම නිවේදනයේ දැක්වෙයි.

කෙසේ වෙතත් හෙට දිනයේ පැවැත් වීමට නියමිත මෙම විශේෂ රැස්වීම සඳහා මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයාට  ද ඇරයුම් කර ඇති බව කථානායක කාර්යාලය දන්වා තිබේ.


gossip lanka