Email

වියළි කාලගුණයෙන් දෙලක්ෂ 57,125ක් පීඩාවට

දිවයිනට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 5 ක පවුල් 80,983 කට අයත් පුද්ගලයින් දෙලක්ෂ 57,125 ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඉන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ පුත්තලම, කුරුණෑගල, අනුරාධපුර,
මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික්කවලටයි.

පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 62,782ක පුද්ගලයින් දෙලක්ෂ 1530 ක් එහිදී පීඩාවට පත්ව තිබෙනවා.

එම ප්‍රදේශවල ජනතාවට බවුසර් මගින් පානීය ජලය ලබා දීමේ කටයුතු සිදුකරන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සදහන් කළේ.

බ්‍රිතාන්‍ය කිරුළ හිමි විළියම් කුමරුට තමන්ගේ පිය උරුමයෙන් පැවතෙන හිසේ කොණ්ඩය යාමේ ගැටලුව අවසානයේ පැහැදිලි ලෙසම තට්ට ගැමේ මෝස්තරයක් දක්වා ගෙන යන්නට සිදුව ඇති බව ලන්ඩන් නුවර  පුවත්පත් වාර්තා කර තිබේ.

gossip lanka