Email

ඌවේදී දේශපාලඥයන්ට තහනමක්

දේශපාලඥයන්ට පාසැල් කාලය තුළ ඌව පළාතේ දමිළ පාසල් වලට ඇතුළු වීම තහනම් කළ බව ඌව පළාත් දමිළ අධ්‍යාපන,මාර්ග, වතු යටිතල හා සමූපකාර අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා පවසයි.

මෙම තහනම හදිසි ආපදා තත්වයකදී වලංගු නොවන බව අමාත්‍යවරයා
සඳහන්කර සිටියි.

තමා විසින් ඌව ආණ්ඩුකාර එම්.පී ජයසිංහ මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව ඒවායේ නීතිමය තත්වය විමර්ශනය කිරීමෙන් පසු ඌව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් පී.පී විජයරත්න මහතා විසින් අදාළ චක්‍රලේඛනය නිකුත් කර තිබේ.

පාසල් සංවර්ධන රැස්වීම් පැවැත්වීමේදී පළාත් දමිළ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් කල් ඇතිව අවසර ලබාගත යුතුය.



gossip lanka