දිවයිනට කිලෝ මීටර 1100ක් පමණ දුරින් ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ වර්ධනය වි ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24දී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනන්තුවේ නවතම තොරතුරු අනාවරණය කරනවා.
ඒ හේතුවෙන් අද (05) සිට ඉදිරි දිනවලදී උතුරු සහ නැගෙනහිර
පළාත්වල මෙන්ම විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවලත් සුළගේ වේගය වැඩි වීමේ හැකියාවක් පවතින බවද පෙන්වා දෙනවා.
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද වාර්තා කරනවා.
සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනු ඇති.
බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට තරමක් තද සුළං බලාපොරොත්තුවිය හැකි බවද පෙන්වා දෙනවා.
අද සිට ලබන 8 වැනිදා තෙක් මුහුදු යාමෙන් වළකින්න ලෙසද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ධීවරයින්ට සහ නාවිකයන්ට දැනුම් දෙනවා.

Tags
slide