Email

ඊසාන දිග මෝසම ස්ථාපිත වෙන හැඩ

දිවයින හරහා ඉදිරි දින කිහිපයේදී දී ඊසාන දිග මෝසම ස්ථාපිත වේයැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  අපේක්ෂා කරනවා.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, නැයගනහිර සහ ඌව පළාත්වල
වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා.

gossip lanka