ප‍්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා සමග පැවති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් තවදුරටත් වර්ජනය කි‍්‍රයාත්මක කිරීමට දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ප‍්‍රවාහන අමාත්‍යාංශයේ පැවති මෙම සාකච්ඡාවේදී සිය ඉල්ලීම්වලට නිසි පිළිතුරක් නොලැබුණු බවයි එම සංගමය ප‍්‍රකාශ කළේ.
මෙහිදී ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ජී එස් විතානගේ සදහන් කර
ඇත්තේ පොදු මහජනතාවට සිදුවන අපහසුතාවන් සලකා බලා මෙම වර්ජනය අත්හරින ලෙසයි. වැඩවර්ජනය හේතුවෙන් කාර්යාලීය දුම්රියවලින් සියයට 50 ක් පමණ අද (07) පස්වරුවේ ධාවනය කෙරුණුු ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ පැවසුවේ.
ඒ අනුව අද පස්වරුවේ ප‍්‍රධාන මාර්ගයේ හා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 03 බැගින් ධාවනය කෙරෙනු ඇති. කැළණිවැලි දුම්රිය මාර්ගයේ හා පුත්තලම දුම්රිය මාර්ගයේ එක් දුම්රිය බැගින් අද පස්වරුවේ ධාවනය කිරීමට නියමිතයි.

Tags
slide