Email

පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍යවරිය ලෙස ශ්‍රියාණි විජේවික්‍රම දිවුරුම් දෙයි

පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රියාණි විජේවික්‍රම මහත්මිය දිවුරුම් දී තිබෙනවා.

ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ
ශ්‍රියාණි විජේවික්‍රම මහත්මිය දිවුරුම්දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඒකාබද්ධ විපක්‍ෂය සමග එක්ව කටයුතු කළ ශ්‍රියාණි විජේවික්‍රම මහත්මිය පසුගිය දා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙලට සහය පළ කිරීමට එක් වුණා.

gossip lanka