ඌව සහ දකුණු පළාත්වල මෙන්ම රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට අද පස්වරුවේත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ වැසි සමග ඇතැම් ප්‍රදේශවල තද අකුණු තත්ත්වයක්ද ඇතිවිය හැකි බවයි.
අකුණුවලින් ආරක්ෂාවීම සඳහා ජනතාව විමසිල්ලෙන් යුතුව සිටිය යුතු
බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා බම්බලපිටිය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළෙඟේ වේගය පැයට කිලෝමීටර 55 දක්වා ඉහළ යා හැකි බවද එම දෙපාර්තමේන්තුව කියා සිටියා.

Tags
slide