Email

ඛණිජ තෙල් වෘත්තිය සමිතිවලින් යළිත් චෝදනාවක්

ඛනිජතෙල් සංචිත පවත්වා ගැනීම සදහා කඩිනම් පියවරක් නොගතහොත් ඉදිරියේදි තෙල් අර්බුදයකට මුහුණ දීමට සිදුවිය හැකි බවට ඛණිජතෙල් වෘත්තීය සමිති එකමුතුව යළි චෝදනා කරනවා.
එහි කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා පැවසුවේ ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන ගබඩාවල තෙල් ගබඩා කළ හැක්කේ සති දෙකක පමණ කාලයකට පමණක් බවයි.

මේ පිළිබඳව අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් විසදුමක් ගෙන නොමැති බව ද හෙතෙම කියා සිටියා.


gossip lanka