පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද නාම යෝජනා ප‍්‍රතික්‍ෂෙප වූ දේශපාලන පක්‍ෂ විසින් නඩු පැවරීමට තීන්දු කර ඇති නිසා එම ආයතනයන්හි පළාත් පාලන මැතිවරණය කල් යනු ඇති බව වාර්තා වෙයි.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ සන්ධානය
ඇතුළු පක්‍ෂ හා සංවිධානවල නාම යෝජනා අයදුම්පත‍්‍ර 23ක මෙසේ ප‍්‍රතික්‍ෂෙප වී ඇත.
මේ ආකාරයේ නඩු කටයුතුවලදී සාමාන්‍යයෙන් සිදුවන්නේ එම නඩු විභාග කර අවසන් කරන තෙක් අතුරු තහනම් නියෝග පැනවීම බැවින් එනිසා තීන්දු ලැබෙන තුරු එම ආයතනවල මැතිවණයන් පැවැත්වීමද කල් යනු ඇත.
මෙය අධිකරණ නිවාඩු සමය බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය නිල ලෙස යලි රැස්වන්නේ ජනවරි 11 වැනි දිනයි. නමුත් නිවාඩු කාලය මැද කාලීන විශේධ උසාවි වාර කිහිපයක් පැවැත්වෙයි.

Tags
slide