ලෝක ඒඩ්ස් දිනය අදට (01 දා) යෙදී තිබේ.
මෙවර ලෝක ඒඩ්ස් දිනයෙහි තේමාව වී ඇත්තේ "සෞඛ්‍ය සඳහා වූ අයිතිය සෑම දෙනාටම සලකා බලයි" යන්නයි.
වසර 2016 අවසන් වන විට ලොව පුරා එච්අයිවී/ඒඩ්ස් වයිරසයට ගොදුරු
වූවන් මිලියන 36.7 ක් සිටි අතර මෙම වසරේ (2017) මැද භාගය වන විට මිලියන 20.9 ක් දෙනා ප්‍රති වයිරස ප්‍රතිකාරය (ඒආර්ටී) ලබමින් සිටියහ. 2017 සැප්තැම්බර් මාසය වන විට මෙරටින් එච්අයිවී/ඒඩ්ස් වයිරසයට ගොදුරු වූවන් 2766 දෙනකු වාර්තා වී තිබූ අතර ඉන් 1087 ක් පිරිමිද, 959 දෙනෙක් කාන්තාවෝද වෙති. වසර 2016 දී එච්අයිවී ආසාදිතයන් 249 දෙනකු අලුතින් සොයාගෙන තිබිණි.
-ඒමන්ති මාරඹේ

Tags
slide