පක්ෂ ලේකම්වරුන් සහ දිස්ත්රික් ලේකම්වරුන් විශේෂ සාකච්ඡාවක් සඳහා මැතිවරණ කොමිසමට කැඳවා තිබෙනවා.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කිරීමට නියමිතයි.
පක්ෂ ලේකම්වරුන්ගේ සාකච්ජාව හෙට පැවැත්වෙන අතර, තේරීම් භාර නිලධාරීන්වරුන් සමඟ සාකච්ඡාව ලබන 28 වන දා පැවැත්වෙන බවයි අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඞ් මහතා සඳහන් කළේ.
පළාත් පාලන ආයතන 341ක් ට අදාලව පැවැත්වෙන ජන්ද විමසීමේදී රාජ්ය සේවකයින්ට තැපෑලෙන් ඡන්දය සලකුණු කිරීමට ජනවාරි මස 25 සහ 26 යන දෙදින වෙන්කර තිබෙනවා.

Tags
slide