2018 වසරේ පෙබරවාරි මස 04 දිනට පසු එළඹෙන පළමු සෙනසුරදා දිනයේ දී පළාත් පාලන මැතිවරණය පවත්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
කුරුණෑගලදී අග්‍රාමාත්‍යවරයා ඒ බව කියා සිටි බවයි රජයේ ප්‍රවෘත්ති
දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව 2018 වසරේ පෙබරවාරි මස 04 දිනට පසු එළඹෙන පළමු සෙනසුරදා වන්නේ 10 වනදායි
කුරුණෑගලදී අග්‍රාමාත්‍යවරයා ඒ බව කියා සිටි බවයි රජයේ ප්‍රවෘත්ති
දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව 2018 වසරේ පෙබරවාරි මස 04 දිනට පසු එළඹෙන පළමු සෙනසුරදා වන්නේ 10 වනදායි
Tags
slide