අවපාතය ශ්‍රී ලංකාවෙන් තවත් ඈතට

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය මේ වන විට තවදුරටත් ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින් තිබෙන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දෙපාර්තමේන්තුව සඳහන් කළේ  එමගින් දිවයිනට ඇති වන බලපෑම
අඩුවෙමින් පවතින අතර වැසි තත්ත්වයේ පහත යාමක් ද බලාපොරොත්තු වන බවයි.

Previous Post Next Post